උඩුවේ  ධම්මාලෝක හිමි රිමාන්ඩ්


බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.

_DSC0552 _DSC0554 _DSC0567 _DSC0593 01 02 03

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි